13357 次阅读
38 条回复
5首僧伽罗语歌曲+歌词分享热门
码完5首非常好听的僧伽罗语歌曲的歌词,喜欢的朋友下载!
链接:http://pan.baidu.com/s/1c24Mfte 密码:y4t9
同时也很感谢声同这个平台和小伙伴的信任,认识了一些学习僧伽罗语的朋友进群一起筹钱购买了北外僧伽罗语语音课程!不得不说这个视频真的非常好,老师讲解很详细,学会了僧伽罗语的语音。如果你也想学习僧伽罗语,并愿意一起供款就加入我们吧,届时会有各种僧伽罗语资料在群里共享!
另外,我们计划众筹“孟加拉语语音”和“柬埔寨语语音”,感兴趣的朋友可以扫码进群!(只适合零基础的小伙伴,有基础的小伙伴就不要考虑了,谢谢)
එම්මානුවෙල්
ඔබෙ නාමය
උතුම්ය
උසස්ය
අන් සෑමදේට වඩා
එම්මානුවෙල්
අප සමග වේ
උතුම්ය
උසස්ය
මහිමාලංකාර වේ
මගෙ දිවිය යහපතින් පුරවා
ආදරෙන් කැඳවා
ජීවනයෙ මග පෙන්වුවා
මා ළඟ නිතර සිටිනා
මා හද සනසවනා
එම්මානුවෙල්
ඔබ වේ උතුම්
මාගෙ දිවිය යහපතින් පුරවා
ආදරෙන් කැඳවා
ජීවනයෙ මග පෙන්වුවා
මා ළඟ නිතර සිටිනා
මා හද සනසවනා
එම්මානුවෙල්
ඔබ වේ වතුම්
එම්මානුවෙල්
ඔබෙ නාමය
උතුම්ය
උසස්ය
අන් සෑමදේට වඩා
එම්මානුවෙල්
අප සමග වේ
උතුම්ය
උසස්ය
මහිමාලංකාර වේ
කුරුසියක ජීවිතය දුන්නා
මරණය ද පරදා
මහිමයෙන් ඔසවා ගත්තා
දකුණු පස වැඩ සටිනා
නිකැලැල් බැටළු පැටවා
එම්මානුවෙල්
ඔබ වේ වතුම්
කරුණා දයා පුදුමයි ඔබගේ
මා වන් අධමෙක් ගැලවූ
නැතිවී සිටි මා නැවතත් සෙවුවා
මාගේ පෙම්වත් දෙවිඳූ
සරණක් සෙව්වා බෝ දුක් වින්දා
මෙලොවේ තනිවී හැඬුවා
ඔබ මා කැඳවා තුරුලේ සඟවා
ගෙනයයි සතුටින් සැමදා
මා බැඳූම් වලින් නිදහස් වූවා
මාගේ ඳෙවිදූන් මා ගැලවූවා
ගඟුලක් ලෙසින් මහදේ ගලනා
නොමියෙන ප්‍රේමේ ඔබමයි සැමදා
මගේ පා පැකිලී වැටුනූ විටදී
ඔබ මා ඔසවයි සමිඳේ
සැමදා දිවියේ වෙසෙනා මොහොතේ
දෙවිඳූන් ඔබමයි නිතිනේ
මා බැඳූම් වලින් නිදහස් වූවා
මාගේ ඳෙවිදූන් මා ගැලවූවා
ගඟුලක් ලෙසින් මහදේ ගලනා
නොමියෙන ප්‍රේමේ ඔබමයි සමිඳේ
මා බැඳූම් වලින් නිදහස් වූවා
මාගේ ඳෙවිදූන් මා ගැලවූවා
ගඟුලක් ලෙසින් මහදේ ගලනා
නොමියෙන ප්‍රේමේ ඔබමයි සමිඳේ
නොමියෙන ප්‍රේමේ ඔබමයි සමිඳේ
යෙස් බෑන්ඩ් - මගේ යේසූ
ලොකයේ පැටලී එදා
පාපයේ මා සැඟවුණා
යේසුනී මනුකය වීලා
මා නිසා මෙහි පැමිණුනා
ජීවිතේ හැම පවි මගේ
ඔබේ රුධිරයෙන් සෝදා
යේසූ මගේ යේසූ ප්‍රශංසා වේවා
මගේ යේසූ මගේ පව් හින්දා
කුරුසියේ දුක් වින්දා
මගේ යේසූ මා ගැලවූවා
කුරුසියේ දිවි පුදලා
මා ගැලවූවා මා ගැලවූවා
ඔබ මගේ පණ නලයි මාගේ
මාගේ ජිවිතේ පාරයි ඒ සුවේ
මගේ යේසූ මගේ පව් හින්දා කුරුසියේ දුක් වින්දා
මගේ යේසූ මා ගැලවූවා කුරුසියේ දිවි පුදලා
මා ගැලවූවා මා ගැලවූවා
ශුධාත්මෙනි
වාඩින්න
ශුධාත්මෙනි
වාඩින්න
ශුධාත්මෙනි
ක්‍රියා කරන්න
සැබවින්ම
ඔබ නමදින්න
සුවය
සතුට
නිදහස
බලය
ගෙනදෙන්නේ ඔබමයි
මා සමිඳේ
මට ඇසුනු ගීතය
දාවිත් ගැයු ඒ ගීතය
වීණා වයා ඔබ හට හදවතේ
ඔහු ගැයු ඒ ආත්මයෙන්
ඔබ ප්‍රීතිමත් වෙයි නිතින්
මම ද අද ගයමි හාලේලුයා
හාලේලුයා
අති ශුද්ධ ප්‍රේමණීය
ඔබ නම් අලංකාරස
ඔබම වෙයි සදාතනික ප්‍රේමය
පොළෝ තළේත් අහස් ගැබත්
එහි ඇති සියල්ලමත්
මැවු මැවුම්කරුට
හාලේලුයා
හාලේලුයා
මගේ අයුතුකම් හැම
පාප බර සියල්ලම
ඔබේ දයා ගුණෙන් මට කමා කලා
මා නිසා මැරෙන්නට
තරම් මෙමා වටිනේ ද
මගේ පියාණෙනී හාලේලුයා
හාලේලුයා
කරුණෙවේ දොරටුව
වැසී යන්න ප්‍රථමව
සියල්ලට ගැලවීම දෙනු මැන
ඔබ නැවත එන දින
ඔබ සමඟ යන්නට
සැම කල්හි බලා ඉම් හාලේලුයා
හාලේලුයා
ප්‍රේමවන්ත දෙවියන්වහන්ස
ඔබවහන්සේගේ නාමයට ගෞරව වේවා!
ඔබවහන්සේට ප්‍රශංසා වේවා!
ආමේන්!
Jesse
25/11/2017
链接:http://pan.baidu.com/s/1c24Mfte 密码:y4t9
同时也很感谢声同这个平台和小伙伴的信任,认识了一些学习僧伽罗语的朋友进群一起筹钱购买了北外僧伽罗语语音课程!不得不说这个视频真的非常好,老师讲解很详细,学会了僧伽罗语的语音。如果你也想学习僧伽罗语,并愿意一起供款就加入我们吧,届时会有各种僧伽罗语资料在群里共享!
另外,我们计划众筹“孟加拉语语音”和“柬埔寨语语音”,感兴趣的朋友可以扫码进群!(只适合零基础的小伙伴,有基础的小伙伴就不要考虑了,谢谢)
图片:微信图片_20171125151041.jpg
图片:1.png
图片:2.png
එම්මානුවෙල් ඔබෙ නාමය
එම්මානුවෙල්
ඔබෙ නාමය
උතුම්ය
උසස්ය
අන් සෑමදේට වඩා
එම්මානුවෙල්
අප සමග වේ
උතුම්ය
උසස්ය
මහිමාලංකාර වේ
මගෙ දිවිය යහපතින් පුරවා
ආදරෙන් කැඳවා
ජීවනයෙ මග පෙන්වුවා
මා ළඟ නිතර සිටිනා
මා හද සනසවනා
එම්මානුවෙල්
ඔබ වේ උතුම්
මාගෙ දිවිය යහපතින් පුරවා
ආදරෙන් කැඳවා
ජීවනයෙ මග පෙන්වුවා
මා ළඟ නිතර සිටිනා
මා හද සනසවනා
එම්මානුවෙල්
ඔබ වේ වතුම්
එම්මානුවෙල්
ඔබෙ නාමය
උතුම්ය
උසස්ය
අන් සෑමදේට වඩා
එම්මානුවෙල්
අප සමග වේ
උතුම්ය
උසස්ය
මහිමාලංකාර වේ
කුරුසියක ජීවිතය දුන්නා
මරණය ද පරදා
මහිමයෙන් ඔසවා ගත්තා
දකුණු පස වැඩ සටිනා
නිකැලැල් බැටළු පැටවා
එම්මානුවෙල්
ඔබ වේ වතුම්
ඔබමයි සමිඳේ
කරුණා දයා පුදුමයි ඔබගේ
මා වන් අධමෙක් ගැලවූ
නැතිවී සිටි මා නැවතත් සෙවුවා
මාගේ පෙම්වත් දෙවිඳූ
සරණක් සෙව්වා බෝ දුක් වින්දා
මෙලොවේ තනිවී හැඬුවා
ඔබ මා කැඳවා තුරුලේ සඟවා
ගෙනයයි සතුටින් සැමදා
මා බැඳූම් වලින් නිදහස් වූවා
මාගේ ඳෙවිදූන් මා ගැලවූවා
ගඟුලක් ලෙසින් මහදේ ගලනා
නොමියෙන ප්‍රේමේ ඔබමයි සැමදා
මගේ පා පැකිලී වැටුනූ විටදී
ඔබ මා ඔසවයි සමිඳේ
සැමදා දිවියේ වෙසෙනා මොහොතේ
දෙවිඳූන් ඔබමයි නිතිනේ
මා බැඳූම් වලින් නිදහස් වූවා
මාගේ ඳෙවිදූන් මා ගැලවූවා
ගඟුලක් ලෙසින් මහදේ ගලනා
නොමියෙන ප්‍රේමේ ඔබමයි සමිඳේ
මා බැඳූම් වලින් නිදහස් වූවා
මාගේ ඳෙවිදූන් මා ගැලවූවා
ගඟුලක් ලෙසින් මහදේ ගලනා
නොමියෙන ප්‍රේමේ ඔබමයි සමිඳේ
නොමියෙන ප්‍රේමේ ඔබමයි සමිඳේ
යෙස් බෑන්ඩ් - මගේ යේසූ
ලොකයේ පැටලී එදා
පාපයේ මා සැඟවුණා
යේසුනී මනුකය වීලා
මා නිසා මෙහි පැමිණුනා
ජීවිතේ හැම පවි මගේ
ඔබේ රුධිරයෙන් සෝදා
යේසූ මගේ යේසූ ප්‍රශංසා වේවා
මගේ යේසූ මගේ පව් හින්දා
කුරුසියේ දුක් වින්දා
මගේ යේසූ මා ගැලවූවා
කුරුසියේ දිවි පුදලා
මා ගැලවූවා මා ගැලවූවා
ඔබ මගේ පණ නලයි මාගේ
මාගේ ජිවිතේ පාරයි ඒ සුවේ
මගේ යේසූ මගේ පව් හින්දා කුරුසියේ දුක් වින්දා
මගේ යේසූ මා ගැලවූවා කුරුසියේ දිවි පුදලා
මා ගැලවූවා මා ගැලවූවා
ශුධාත්මෙනි වඩින්න
ශුධාත්මෙනි
වාඩින්න
ශුධාත්මෙනි
වාඩින්න
ශුධාත්මෙනි
ක්‍රියා කරන්න
සැබවින්ම
ඔබ නමදින්න
සුවය
සතුට
නිදහස
බලය
ගෙනදෙන්නේ ඔබමයි
මා සමිඳේ
හාලේලූයා
මට ඇසුනු ගීතය
දාවිත් ගැයු ඒ ගීතය
වීණා වයා ඔබ හට හදවතේ
ඔහු ගැයු ඒ ආත්මයෙන්
ඔබ ප්‍රීතිමත් වෙයි නිතින්
මම ද අද ගයමි හාලේලුයා
හාලේලුයා
අති ශුද්ධ ප්‍රේමණීය
ඔබ නම් අලංකාරස
ඔබම වෙයි සදාතනික ප්‍රේමය
පොළෝ තළේත් අහස් ගැබත්
එහි ඇති සියල්ලමත්
මැවු මැවුම්කරුට
හාලේලුයා
හාලේලුයා
මගේ අයුතුකම් හැම
පාප බර සියල්ලම
ඔබේ දයා ගුණෙන් මට කමා කලා
මා නිසා මැරෙන්නට
තරම් මෙමා වටිනේ ද
මගේ පියාණෙනී හාලේලුයා
හාලේලුයා
කරුණෙවේ දොරටුව
වැසී යන්න ප්‍රථමව
සියල්ලට ගැලවීම දෙනු මැන
ඔබ නැවත එන දින
ඔබ සමඟ යන්නට
සැම කල්හි බලා ඉම් හාලේලුයා
හාලේලුයා
ප්‍රේමවන්ත දෙවියන්වහන්ස
ඔබවහන්සේගේ නාමයට ගෞරව වේවා!
ඔබවහන්සේට ප්‍රශංසා වේවා!
ආමේන්!
Jesse
25/11/2017
[hindi2014于2017-11-25 15:12编辑了帖子]



